කොරෝනා ජය ගන්න රට වසා දැමිය යුතුද… | කාලීන

දෙයියන්ගෙ ලෙඩ හැදුණම සති දෙක තුන ගේ ඇතුළට වෙලා ඉන්න අපේ මිනිස්සු “කොරෝනා” කිව්ව ගමං පණ කඩාගෙන දුවනවා. පැපොල, සරම්ප වගේම කොරෝනාත් වෛරසයක්. ඇයි මෙහෙම වෙන්නේ?

අපව බය කරල තියෙනවා. විශේෂයෙන් ජන මාධ්‍ය. සමාජය ඉදිරියේ මුර බල්ලන් විය යුතු ජන මාධ්‍ය වලට කොරෝනා වසංගතය ඉදිරියේ හැසිරිය යුතු ආකාරය ගැන නියාමන පවා පනවන්න වෙලා තියෙන්නේ මේ වගකීම් විරහිත බව නිසයි.

ඇත්තටම කොරෝනා ජය ගන්න රට වසා දැමිය යුතුද? උත්තරේ ඒ්කද?
අප කළ යුතු ප්‍රධානම දේ මොනවාද?

මෙවර “කාලීන” වැඩසටහන වෙන් වන්නේ ඒ් පිළිබඳ කෙටි විවරණයකටයි.

One Response

වර්ගීකරණය
සංරක්‍ෂිත