තරු

Alochana-poems

අඳුර ඇවිදින් 

ඇහැට ඇන ඇන 

කොහේදැයි නුඹ, අහන හින්දා 

 

සොඳුර,

අහසේ කෙළවරක මම 

එක ළඟින් තරු දෙකක් ඇන්දා.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත